මිලියනයක් ලයික් ලැබු කංගනාගේ පොටෝ එක
මිලියන 8.5ක රසික පිරිසක් සිටින කංගනා රනවුත්ගේ ඉන්ටර්ග්රැම්ස් ගිණුමට ඇය මීට දින කිහිපයකට පෙර ඡායාරූපයක් නිකුත් කර තිබුණි. පැයක් යන්නට මත්තෙන් එම ඡායරූපයට ලක්ෂ දහයකට අධික රසික පිරිසකගේ කැමැත්ත හිමිව තිබුණ බව වාර්තා වෙයි.
කංගනා පෙනී සිටින මෙම ඡායාරූපය ඇය රංගනයෙන් දායක වන අලුත්ම චිත්රපටය වූ ‘ධකාද්’ චිත්රපටයේ රූපගත කිරිමක් අතරතුරදී ගත් ඡායාරූප බව වාර්තා වෙයි. ඇය ‘ධකාද්’හි රූපගත කිරිම් සඳහා මේ වනවිට බුඩාෆස්ට් නගරයට ගොස් සිටියි.