මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයක් නිසා අමාරුවේ වැටුණ සල්මාන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඩුබායි හිදි පැවැති සිය ‘ඩබාන්ග් එක්ස්පෝ 2022’ ප්‍රසංගය අවසානයේ නැවතත් සිය රටට පැමිණෙමින් සිටි සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයක් නිසවෙන් මහත්සේ අපහසුතාවයට පත් වූ පුවතක් වාර්තා වෙයි.

මාධ්‍යවේදියා සල්මන් ඛාන් ඉදිරියේ ප්‍රශ්න කර ඇත්තේ වර්තමානයේ රුසියාව හා යුක්රේනය අතර පවතින යුද්ධය සම්බන්ධ විස්තරයකි. කෙසේ වෙතත්, සල්මන් සිය මුණිවත රැකගෙන ඉන් ඉවත් ව තිබෙන බව සඳහන් වෙයි. සල්මාන් සමගින් ඩිෂා පටානි, මනිෂ් පෝල්, පූජා හෙඩින්ග්, අයුෂ් ෂර්මා ඇතුළු නළුනිළි පිරිසක් මෙම ප්‍රසංගයට සහභාගි වි සිටියහ.