මාධ්‍යයෙන් සැඟවූ ෆර්හාන්ගේ විවාහය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වසර හතරක කාලයක් මුළුල්ලේ පෙම්වතුන්ව සිටි සිනමා නළු ෆර්හාන් අක්තාර් හා රූපවාහිනි නිවේදිකා ශිබානි දන්ඩේකාර්ගේ විවාහය පසුගිය පෙබරවාරි 19 හා 21 වැනිදා සිදු වු බව වාර්තා වෙයි.

මෙය මාධ්‍යයෙන් සඟවා සිදු කළ අතර, විවාහ උත්සවයට සහභාගි වූ පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් ඔවුන්ගේ ජංගම දුරකතන වලින් ගත් ඡායාරූප කිහිපයක් පමණක් අන්තර්ජාලය තුළ දකින්නට ලැබුණී. කෙසේ වෙතත්, අක්තාර් නිවෙසන් වාර්තා වන්නේ ෆර්හාන් හා ශිබානිගේ විවාහය ඉදිරි දිනකදී ප්‍රසිද්ධයේ ගන්නා බවය.