මාධ්‍යයෙන් කළ චෝදනාවලට ක්යාරා මදි නොකියන්න උත්තර දෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට බොලිවුඩ් සිනමාව තුළ ක්‍රමයෙන් සිය ජනප්‍රියත්වය ඉහළ දමාගනිමින් සිටින ක්යාරා අද්වානි පසුගියදා සල්මාන් ඛාන්ගේ සහෝදරයා වූ අර්බාස් ඛාන් ඉදිරිපත් කරන ‘පින්ච්’ සංවාද වැඩසටහනට එක්වෙමින් මාධ්‍යය පසුගියදා ඇයට එල්ල කළ චෝදනාවලට ප්‍රති උත්තර ලබාදි තිබුණි.

රූපවාහිනි, ගුවන් විදුල් මෙන්ම වෙබ් මාධ්‍යයෙන්ද ඇයට පසුගිය කාලයේ චෝදනා කිහිපයක් එල්ල කර මඩගැසිම් සිදු කර තිබුණ අතර, ආක්ෂේ කුමාර් සමග රඟපාන්න එපා, ක්යාරා ප්ලාස්ටික් සැත්කමක් සිදු කර තිබෙන බව එම චෝදනා අතර ප්‍රධාන තැනක් ගෙන තිබුණි. ක්යාරා පවසන්නේ තමන්ට මෙසේ මාධ්‍යය පහර දෙන්නේ එක්තරා අවස්ථාවක ඡායාරූපයකට පෙනී සිටිමට තමන් අකමැත්ත පළ කළ නිසවෙන් බව සඳහන් වෙයි.