ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි භූමි පෙඩ්නේකාර් හා කට කතාවකට පමණක් සිමා වී සිටි ඇයගේ පෙම්වතා වූ යාෂ් කටාරියා පසුගියදා මුම්බායි ගුවන් තොටුපොලේදී එකට දකින්නට ලැබි ඇත. කෙසේ වෙතත්, යාෂ් මුලින්ම ගුවන් තොටුපලෙන් පිටතට පැමිණ සිය සුඛෝපභෝගි මෝටර් රථයට ගොඩ වී ඇති අතර, භුමි පසුව රැස්ව සිටි මාධ්‍යයකරුවන්ට ප්‍රතිචාර දක්වමින් ඇයද හොර රහසේ යාෂ්ගේම රථයට තුළට පැමිණ තිබුණ බව සඳහන් වෙයි.
ඉදිකිරිම් හිමිකරුවෙකු වන යාශ් කටාරියා බොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයින් කිහිප දෙනෙකුගේම සමිපතම මිතුරෙකුද වෙයි. භූමිට ඔහු මුණ ගැසි ඇත්තේ ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි රාකුල් ප්‍රිත් සිංගේ පෙම්වතා වූ චිත්‍රපට නිෂ්පාදක ජැකි බගානීයගේ සාදයකදී බව සඳහන් වෙයි.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
