Saaravita.lk|| බොලිවුඩ් සිනමාවෙන් සමුගන්න හිතපු සල්මාන්

බොලිවුඩ් සිනමාවෙන් සමුගන්න හිතපු සල්මාන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හින්දි සිනමාව තුළ සල්මාන් රංගනයෙන් දායක වූ මුල්ම චිත්‍රපටය වන්නේ 'මේනේ ප්‍යාර් කියා' චිත්‍රපටය සාර්ථක නොවුණේ නම් ඔහු සිනමාවෙන් සමුගන්නට තිරණය කර සිටි බව එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සහිල් චදා මෑතකදී සකාච්ඡාවකට එක් වෙමින් පවසා තිබුණි.

එමෙන්ම ඔහු මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබුණේ යම් හෙයකින් එය එසේ සිදුවුවා නම් ඔහු සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්නට සුදානමින් සිටි බවයි. කෙසේ වෙතත්, සල්මාන් රංගනය අත්හැර සිනමා අධ්‍යක්ෂණයට යොමු වුවා නම් එය බොලිවුඩ් සිනමාවට ලොකු පාඩුවක් බවද සහිල් මෙහිදි කියා ඇත.

 



More In Hot Story