බොලිවුඩයේ අහිංසකම පෙම්වතා ආදිත්‍යා යළිත් පෙම්වතෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් සිනමා නිළියන් කිහිප දෙනෙකුගේම පෙම්වතා වූ ආදිත්‍ය රෝයි කපූර් මේ වනවිට නැවත වරක් පෙම්වතෙක් වී සිටින බවට තොරතුරු ලැබෙයි. ඔහුගේ වර්තමාන පෙම්වතිය වී ඇත්තේ තවත් යොවුන් සිනමා නිළියක් වූ සංජනා සංගිය.

සංජනා හා ආදිත්‍ය දෙදෙනා තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිත කපිල් විර්මාගේ ‘ඕම්’ චිත්‍රපටය තුළින්ද ප්‍රේක්ෂකයින්ට දකින්නට ලැබෙයි. කෙසේ වෙතත්, බොහෝ දෙනෙකු පවසන්නේ චිත්‍රපටයේ අවධානය යොමු කිරිමේ අරමුණින් ආදිත්‍ය හා සංජනා පෙම්වතුන් ලෙස කටකතාවක් පතුරවා ගෙන ඇති බවය.