මීට මාස කිහිපයකට පෙර සිය විවාහය සිදු කරගත් දකුණු ඉන්දීය සිනමා නිළි හංසිකා මෝටවානි මෑතකදී සිය සමාජ පිටු හරහා අලුත්ම ඡායාරූප කිහිපයක් නිකුත් කර තිබුණි. විවාහයෙන් පසුව සමාජ පිටු අතරට හංසිකා විසින් නිකුත් කළ පළමු ඡායාරූප පෙළ මෙය වීම විශේෂත්වයකි.
හංසිකා මෙය නිකුත් කරනු ලැබුවේ යෝග දිනය වෙනුවෙනි. ඡායාරූපවලට අමතරව ඇය විනාඩි 15ක් විකාශය වෙන විඩියෝවක්ද නිකුත් කර තිබෙනු දක්නට ලැබුණි. එම ඡායාරූප දුටු බොහෝ දෙනෙකුට හැඟි යන්නේ විවාහයත් සමග හංසිකා තවත් හැඩ වී ඇති අයුරුයි


.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
