පවුල් පිටින් ලන්ඩන් ගිය අජේ හදිසියේම හයිද්‍රබාද් යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මාසයක නිවාඩුවක් ගත කිරිම සඳහා අජේ හා කාජල් සමගින් සිය දරුවන්ද කැටුව එංගලන්තයේ ලන්ඩන් නගරයට ගිය අජේ දේව්ගන් හදිසියේම නැවතත් හයිද්‍රබාද් නගරයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

එසේ අජේ හයිද්‍රබාද් නගරයට පැමිණ ඇත්තේ ඔහුගේ අලුත්ම චිත්‍රපට දෙක වූ ‘දර්ශියාම්’ දෙවැන්න හ ‘බිර්ජු’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු එකම ස්ථානය රූපගත කරන්නට අවස්ථාව ලැබි තිබිම හේතුවෙනි. කෙසේ වෙතත්, අජේ සති තුනක කාලයක් මේ වෙනුවෙන් හයිද්‍රබාද් හි රැඳි සිටින බව දැන ගැනීමට ලැබේ.