ප්රසිද්ධ කරන්න කළින් ප්රසිද්ධ වූ අනන්යාගේ බිකිණි පොටෝස් ටික
බොලිවුඩයේ වඩාත් කතාබහට ලක්වන නවක නිළියන් අතරේ ප්රමුඛ තැනක් අනන්යා පණ්ඩේට හිමිව තිබේ. ඇය මීට දින කිහිපයකට පෙර ප්රසිද්ධ ඉන්දීය සඟරාවක් සඳහා බිකිණි ඇඳුමෙන් සැරසි ඡායරූප කිහිපයක් සඳහා පෙනී සිටි අතර, එය සඟරාව හරහා ප්රසිද්ධ වීමට පෙර අනන්යා තම ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුම හරහා එහිදි ගත් ඡයාරූප කිහිපයක් ප්රසිද්ධ කර ඇතැයි වාර්තා වෙයි.
මෙම ඡයාරූප ගැනීම මාලදිවයිනේදී සිදුව ඇති අතර, ඊට අනන්යා ඇතුළු ඇයගේ සමිපතමයින් කිහිප දෙනෙකුද ඊට සහභාගි වී තිබුණ බව වාර්තා වෙයි. මිලියන 30කට ආසන්න රසික ප්රමාණයක් සිටින අනන්යගේ ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුමේ මෙම ඡායාරූප පළ කිරිමත් සමග නන්දෙසින් ඇයට ඉහළ ප්රතිචාර ලැබි ඇත.