ප්‍රියංකා - නික් පදනමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 03ක ආධාරයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දියාවේ තවමත් පවතින ‘කොවිඩ්’ දෙවැනි රැල්ල සඳහා සුපිරි නිළි ප්‍රියංකා චොප්රා හා ඇගේ සැමියා වූ නික් ජෝනාස් දෙදෙනා ආරම්භ කළ ‘කොවිඩ්’ පදනම හරහා තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 03ක ආධාරයක් ඉන්දීය රජය වෙත ලබාදී තිබේ.

මිලියන 68කට ආසන්න රසික පිරිසක් සිටින ප්‍රියංකා චොප්රාගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ විඩියෝව පටයක් මුදා හරිමින් ඇය පවසා තිබුණේ මුළු ලෝකයේම සිටින 15.000ක පිරිසක් ඉන්දියාවට එරෙහිව මෙම මානුෂිය මෙහෙයුමදී ආධාර ලබා දෙමින් උදව් උපකාර කළ බවය.