ප්රියංකා චොප්රා නැවතත් මුම්බායි වලට ආපු හේතුව මෙන්න
හොලිවුඩ් චිත්රපට කිහිපයකින්ම ලබන වසරේ ප්රේක්ෂක ඔබට දකින්නට පුළුවන් ප්රියංකා චොප්රා මීට දින කිහිපයකට පෙර මුම්බායි ගුවන් තොටුපොලේදී දැක ගැනිමට හැකි විය. ඒ සිය දියණිය මාල්ති සමගය. ඇය මෙසේ ඉන්දියාවට පැමිණියේ වසර තුනකට පසුව වීම විශේෂත්වයකි.
ප්රියංකා මෙසේ මුම්බායි නගරයට පැමිණිමට හේතු කිහිපයක්ම තිබෙන අතර, ඉන් එක් කාරණයක් වන්නේ ‘කොෆි විත් කරන්’ වැඩහනට සම්බන්ධ වීමටය. එමෙන්ම ආලියාගේ පළමු දරු උපත වෙනුවෙන් සංවිධානය කර ඇති උත්සවයකටත්, සේනම් කපූර්ගේ අලුත උපන් දරුවා බැලීමටත් ඇය ඉන්දියාවට මෙසේ පැමිණි බව සඳහන් වෙයි.