ප්‍රියංකා චොප්රාගේ බ්ය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රට වසා තිබූ  කාල සීමාවේදී මාස හයක් පමණම සිය පවුලේ අය සමඟ නිවසට වී ආරක්ෂකාරීව සැහැල්ලුවෙන් සිටි ප්‍රියංකා චොප්රා නැවත සිය වෘත්තිය ආරම්භ කළේ සැහැල්ලු සිතින් නොවේ. වසංගතය අමතක කර ආපසු දර්ශන තලවලට ගියත් ඇය සිටියේ බියෙන් ත්‍රස්ත වෙමිනි.  ගුවන් යානයේදී තමාට හැඬුම් ආ බවත් ඇය මාධ්‍ය සාකච්ඡාවකදී කියා තිබිණි. එහෙත් සැමියා නික් ජෝනාස් සහ ඇගේ පවුලේ ඇය හිත හදා ගන්නට ඇයට උදව් කර තිබිණි. දැන් ඇය සාමාන්‍ය ආකාරයට චිත්‍රපටි රූගත කිරීම්වලට සහභාගි වන්නීය. සිටඩෙල්, ද ස්කයි ඊස් පින්ක්, ජී ලේ සාරා චිත්‍රපටිවලින් ඉදිරියේදී ඇය දැක ගත හැකි වනු ඇත.