පනහ පැන්නත් තවමත් ලස්සන ගුවැනත් පැල්ට්‍රෝ
ඇවෙන්ජර්ස් තරුවක් වූ අයන් මැන්ගේ පෙම්වතිය මෙන්ම බිරිඳ ලෙස වසර ගණනාවක සිට පෙනි සිටි සුරූපි ගුවැනත් පැල්ට්‍රෝ පසුගිය ඔක්තෝම්බර් මාසයට සිය 50 වැනි විය සම්පුර්ණ කරනු ලැබීය. මීට දින කිහිපයකට පෙර ඇය ඇමරිකාවේ නිව් ලොස්ඇන්ජලිස් නගරයේ පිහිටි නවීන සුවතා මධ්‍යස්ථානයක සන්නාමයක්ද ඇයට පිරි නැමුණ බව සඳහන් වෙයි.
මෙහිදි ඇය අපුරු කතාවක් ඉදිරිපත් කර තිබුණ අතර, සිය 50 වැනි වියෙහිද තමන්ට මෙවැනි සුවතා මාධ්‍යස්ථානයක සන්නමයක් දරන්නට ලැබීම පුදුමයක් බව කියා තිබේ. එය අපුරු දෙයක් මම වැනි කෙනෙකුට. මම වයස අවුරුදු 40දී ගොඩක් දුර්වල වුණා. විශේෂයෙන්ම ශාරිරිකව. නමුත්, බොහෝ දෙනෙක් මාව උනන්ඳු කළා දිරිමත් කළා මගේ ශරිරය හැඩගස්සවා ගන්න. අද මම ගොඩක් ලස්සන වෙලා තියෙනවා. ඒ ගැන සතුටුයි මට.