පූනම් පාණ්ඩේ ගැබීණියක්ද?
ඉන්දියාවේ වැඩිහිටි සිනමා නිළියක් ලෙස ප්රසිද්ධ පූනම් පණ්ඩේ ගැබිණියක් බවට පත්ව ඇති පුවතක් මේ වනවිට වාර්තා වෙයි. මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ පූනම් මේ වනවිටත් හය මසක ගැබිණීයක්ව සිටින බවය.
පසුගිය වසරේ අගදී ගෝවාහිදි තම සැමියා වූ සැම් බොම්බේ සමගින් ඇතිවු ගැටුම හේතුවෙන් පූනම් ලෝකය පුරා අතිශය ජනප්රිය වූවාය. කෙසේ වෙතත්, මේ වනවිට ඔවුන් දෙදෙනා නැවත වරක් එකම වහලක් යට දිවි ගෙවන අතර, බොහෝ දෙනෙකු පවසන්නේ මෙම ප්රවෘත්තියත් සමග ඔවුන්ගේ මිළඟ සැළසුම වී ඇත්තේ දෙමාව්පියන් වීම බවය.