පුනීත් කුමර්ගේ වැයම විශාල් සඵල කරන්නට ඉදිරිපත් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට දින කිහිපයකට පෙර හදෘයාබාධයකින් මිය ගිය කන්නඩ සිනමා නළු පුනිත් කුමාඒ විසින් මිය යන්නට පෙර දකුණු ඉන්දියාවේ ළමුන් 1800කගේ අධ්‍යාපන කටයුතු සඳහා අනුග්‍රාහය දක්වා තිබුණි.  කෙසේ වෙතත්, පුනිත්ගේ මියයමත් සමග අසරණ වූ ඒ ළමුන් සියලු දෙනාගේ අධ්‍යපනයට යන වියදම් ලබාදීමට දකුණු ඉන්දීය සිනමා නළු විශාල් එකග වී තිබේ.

ඔහු පවසන්නේ තමන්ට මෙම කර්තව්‍යට දයක වීමට ලැබිම භාග්‍යයක් බවය. එමෙන්ම පුනිත් කුමාර් කළ මෙම සමාජ සත්කාරය ඉත වටිනා එකක් බවත් එය ඉදිරියට රැගෙන යාම තමන් ඇතුළු ඔහුට ආදරය කරන හැම දෙනාගේම වගකිමක් බව විශාල් පවසා ඇත.