නේහා දෙවැනි වරටත් මව් පදවියට - මෙවර පුතෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට සිනමා නළු අන්ග්‍රාඩ් බේඩි සමගින් විවාහ වී සිටින බොලිවුඩ් සිනමා නිළි නේහා ඩුපියා පසුගිය ඔක්තෝබර් 05 වැනිදා යළිත් වරක් මවක් වී ඇත. මෙවර ඇය උපත දී ඇත්තේ පිරිමි දරුවෙකුට බව වාර්තා වෙයි.

නේහා හා අන්ග්‍රාඩ්ගේ පළමු දරුවා ගැහැණු දරුවෙකු වු අතර, ඇය 2019 වසරේදී උපන්නේය. අන්ග්‍රාඩ් සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා සිය දෙවැනි දරුවා බිහිවූ බව සිය රසික පිරිස් දැනුම්වත් කර තිබෙන අතර, නුදුරේම දරුවාගේ ඡායාරූප බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු වැඩිදුරටත් මෙහිදි පවසා ඇත.