ජනප්‍රිය සිනමා හා ටෙලි නාටයය නළුවෙකු වන අංගද් බේඩි මේ වනවිට මලල ක්‍රීඩාවට යොමුව තිබෙන බව වාර්තා වෙයි. පසුගියදා වසරේ ජනප්‍රිය ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයකින්ම දකින්නට ලැබුණ ඔහු මෙසේ එක්වරම මලල ක්‍රීඩාවට යොමු වීම බොහෝ දෙනෙකුට පුදුමය දනවන්නක් වී ඇත.
කෙටි දුර ධාවන ක්‍රීඩකයෙකු ලෙස ඔහු සිය මංගල තරගයට මුහුණ දුන්නේ පසුගිය වසරේ පෙබරවාරියේදීය. ඒ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය මලල ක්‍රීඩා තරගාවලිය සඳහාය. එහිදි ඔහු රිදී පදක්කමක් දිනාගත් අතර, ඉදිරියේදී ඔහු ජාතික තරගාවලිය සඳහා එක්වීමටද සුදානමින් සිටින බව වාර්තා වෙයි. අංග්ද් මේ වනවිට එක් දරු පියෙකුද වන අතර, ඔහු ජනප්‍රිය සිනමා නිළි නේහා ඩුපියාගේ සැමියාද වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
