නෝරා අගමැති මෝදිට කෘතවේදිත්වය පළ කරයි
බොලිවුඩයේ ජනප්‍රියතම නර්තන ශිල්පිණිය බවට පත්ව සිටින නෝරා ෆතේහි අගමැති නරේන්ද්‍ර මෝදිට සිය කෘතවේදිත්වය පළ කර තිබේ. ඒ රික්ටර් පරිමාණයේ 6.8 ක භූමිකම්පාවකින් පසුව මොරොක්කෝවේ අසරණ ජනතාවට ලබා දුන් සහයෝගය වෙනුවෙනි.
මොරොක්කෝවේ ජනතාව මෙම භුමිකාම්පාවෙන් දැඩි ලෙස පීඩාවට පත්වෙලා ඉන්නේ. එවැනි මොහොතක ඉන්දීය අග්‍රාමත්‍යවරයා ක්‍රියා කළ ආකාරය ඇත්තටම පැසසුම් ලැබීය යුතුයි. ඒ වගේම භුමිකාවෙන් අවතැන් වූ සියලු මොරොක්කෝ ජනයාටත් මම හෘදයාංගම ශෝකය පළ කර සිටිනවා යැයි ඇය සිය ඉන්ස්ටර්ග්‍රැම් පණිවිඩයක් තබා තිබුණි.