නිරුවත් පොටෝ ටිකක් නිසා කතා හදාගත් කිම් කාර්ඩයිෂන්
කාලයෙන් කාලයට විවිධ මාතෘකා ඔස්සේ කතාබහට ලක්වන 41 වැනි වියෙහි පසුවන රියැලටි තරුව කිම් කාර්ඩයිෂන් පිළිබඳව මේ වනවිට යළිත් වරක් කතා බහක් ඇතිව තිබේ. එයට හේතුව නම් ඇයගේ නිරුවත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ වීමය. මීට දින කිහිපයකට පෙර දෛනිකව සිය ව්‍යායාම් සිදු කරන ස්ථානයට යන අවස්ථාවේදී කිම්ගේ ඡායාරූප පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් රහසිගතව ගෙන තිබේ.
ඇය මෙහිදි හැද සිටි ඇඳුමේ ස්ථාන කිහිපයක් ඇයගේ සමෙහි පාටින් පෙනෙන්නට වී ඇති අතර, දකින පුද්ගලයෙකුට ඇය සම්පුර්ණයෙන්ම නිරුවතින් පෙනි සිටින බවක් හැගේ. මෙම ඡායාරූප අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ වීමත් හරහා කිම් කාර්ඩයිෂන් සිය ඇඳුම ගැන විස්තරාත්මක පැහැදිලි කිරිමක් සිදු කර ඇති බවට තොරතුරු ලැබෙයි.