නිරුවත් ඡායාරූප පෙළක් නිසා ජංජාලයක් වුණු ලක්වුණු කිම් කාර්ඩේෂන් ඒ ගැන කියූ දේ මෙන්න
සමාජ මාධ්‍යවල පළ කල නිරුවත් ඡායාරූප පෙළක් නිසා මේ දින වල කාගේත් කතාබහට ලක්වන චරිතයක් කිම් කාර්ඩේෂන් කියන්නේ.
ඇය විස්තරාත්මකව එම සිද්ධිය විස්තර කර තිබුණා.
ඇය සඳහන් කර ඇති පරිදි 41 වැනි වියෙහි පසුවන ඇයගේ දෛනිකව ව්‍යායාම සිදු කිරීමේ අවස්ථාවකදී පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් රහසිගතව ලබා ගෙන තිබු ඡායාරූප කිහිපයක් මෙසේ දැඩි කතා බහට ලක්වූ බවයි සඳහන් වුණේ.
කෙසේ වූවත්, ඇය මෙහි දී හැද සිටි ඇඳුමේ ස්ථාන කිහිපයක් ඇයගේ සමෙහි පාටින් පෙනෙන්නට වී ඇති අතර දකින පුද්ගලයකුට ඇය එය සම්පූර්ණයෙන්ම නිරුවතින් පෙනී ගත් ඡායාරුප බවටයි හැඟී යන්නේ. මේ සිද්ධිය හේතුවෙන්ම කිම් කාර්ඩේෂන් සිය ඇඳුම ගැන විස්තරාත්මකව පැහැදිලි කිරීමක් ද සිදුකර තිබුණා.