ධනුෂ්ට, අයිශ්වර්යාගෙන් දෙවැනි අවස්ථාවක් ලැබෙයිද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දීය සුපිරි නළු ධනුෂ්ගේ හිටපු විවාහක බිරිඳ අයිශ්වර්යා රජිණිකාන්ත් මේ වනවිට මානසික පීඩාවකනින් පසුවෙන බව සඳහන් වෙයි. නව වසර උදාවත් සමග වසර 18ක් තිස්සේ පැවති සිය විවාහය අත්හැර දමන්නත් ඉන් පසුව දරුණුවට ‘කොවිඩ් 19’ රෝගය ආසාධනය වී එයට මුහුණ දෙන්නට සිදුවීමත් සමග අයිශ්වර්යාට මෙසේ මානසික පිඩාවට පත්ව ඇත.

කෙසේ වෙතත්, මැතකදී එක්වූ සම්මුඛ සාකච්ඡවකදී 40 වැනි වියෙහි පසුවන අයිශ්වර්යා පවසා තිබුණේ තමන් දෙවැනි අවස්ථාවක් ධනුෂ්ට ලබාදිමට කැමැත්තෙන් පසුවෙන බවත්ය. කෙසේ වෙතත්, ඇය පවසන්නේ තමන් අතරමඟ නවතා දමා ඇති වැඩ කොටස අවසන් වනතෙක් තමාට මේ සඳහා හරි තිරණයකට එළැඹිය නොහැකි බවය.