ධනුෂ්ගේ හිටපු බිරිඳටත් කොවිඩ් අසාධනය වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට සති කිහිපයකට පෙර දික්කසාද වූ දකුණු ඉන්දීය සුපිරි නළු රජිණිකාන්ත්ගේ වැඩිමහල් දියණිය අයිශ්වර්යා මේ වනවිට කොවිඩ් රෝගය අසාධනය වී සුවය ලබමින් සිටින බව වාර්තා වෙයි. ඇය මේ වනවිට හයිද්‍රබාද් නගරයේ පිහිටි වෙස්ටන් හෝටලයේ නැවති සිටින බව සඳහන් වෙයි.

අයිශ්වර්යා පවසන්නේ කොවිඩ් රෝගය සුව වු වහාම තමන් ව්‍යාපාරික කාන්තාවක් ලෙස කටයුතු කරමින් ඉදිරියට පැමිණිමට අදහස් කරමින් සිටින බවය. එමෙන්ම තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිත ‘මුසාෆිර්’ චිත්‍රපටයේ සම නිෂ්පාදිකාව ලෙසද කටයුතු කරන්නේ ඇයයි.