ඉන්දීය රුපියල් කෝටි 300ක ආදායමක් දැනට උපයාගන්නට සමත් වූ ද කේරළ ස්ටෝරි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන සුරූපි ආදා ෂර්මා මේ වනවිට ප්‍රශ්න ගොඩක පැටළි සිටින බව සඳහන් වෙයි. චිත්‍රපටය සාර්ථක වීමත් සමග බොහෝ දෙනෙකු ඇයට විවිධ ප්‍රතිචාර දක්වන්නට කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත්, මෙම ප්‍රතිචාර අතරේ සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා තරුණයෙක් ඇයගේ පෞද්ගලික ඡායාරූප හා තොරතුරු ප්‍රසිද්ධ කරන බවට ඇයට තර්ජනය කරද තිබේ. පසුව ආදා විසින් ඇයගේ ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම අක්‍රිය කරන්නට කටයුතු කර තිබුණ අතර, පසුව එම තරුණයා ඇයගේ පෞද්ගලික දුරකතන අංකයට ඇමතුම් ලබා ගනිමින් ඇයට විවිධාත්මක තර්ජනය කර ඇත.
පසුව පොලිසියට කල පැමිණිල්ලකින් පසුව මුම්බායි පොලිසිය විසින් ඔහුව සොයා ගැනීමට සමත්ව ඇත. ආදා පවසන්නේ තමන් මෙවැනි අත්දැකිමකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය බවය.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
