දෙසැම්බරයට යෙදි තිබු මඟුල අප්‍රේල්වලට කල් ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් සිනමා නළුනිළි යුවළක් වූ රන්බිර් කපූර් හා ආලියා භාට්ගේ විවාහ මංගල්‍යය නැවත වරක් කල් ගොස් ඇතැයි වාර්තා වේ. ඔවුන් දෙදෙනා සිය විවාහය දෙසැම්බර්යේදී සිදු කරන්නට සූදානම් වුවද පසුව එය එළැඹෙන 2022 වසරේ අප්‍රේල් මාසය දක්වා කල් දම තිබෙන බව දැන ගැනීමට ලැබේ.

සිය විවාහය ලබන වසර දක්වා කල් ගත කරන බවට ආලියා භාට් මාධ්‍යයට ඉඟි කර තිබුණ නමුදු රන්බිර් පවසා සිටියේ තම විවාහය මේ වසරේ දෙසැම්බරයේදි අනිවාර්යයෙන්ම පවත්වන බවය. කෙසේ වෙතත්, දෙසැම්බර්යේදී බොලිවුඩයේ සුපිරි විවාහයක් පැවැත්වීමට නියමිත ඇති අතර, ඒ කත්‍රිනා හා විකී කෞශාල් දෙදෙනාගේය.