දරු ප්‍රසුතියෙන් පස්සේ ආයේ ෂූටිං එන කාජල්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශංකර් විසින් අධ්‍යක්ෂණය කරන ඉන්දියන් දෙවැනි චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු නැවත වරක් ආරම්භ කළේය. සිය පළමු දරු ප්‍රසුතියෙන් පසුව නැවතත් සුරූපි කාජල් අග්‍රවාල්ද මෙහි රූපගත කිරිම් කටයුතු සඳහා එක්වූ අතර, ඒ ආන්ද්‍රා ප්‍රදේශ් හි ගාන්ඩිකෝටා නගරයේදීය.

කාජල් හා කමල්ට අමතරව මෙම රූපගත කිරිම් කටයුතු සඳහා ප්‍රියා භවානි ශංකර්, සිද්ධාර්ත් නාරයන්, රාකුල් ප්‍රීත් සිං, දිල්ලි ගනේෂ් හා බොබ් සිම්බාද සම්බන්ධ වී සිටියි. චිත්‍රපටය මේ වසරේ ඔක්තෝම්බරයේදී ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇත.