දුර්ලභ රෝගයක් වැළඳුණු සුප්‍රකට ගායක ජස්ටින් බීබර්ට සුව වන ලකුණු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුප්‍රකට පොප් ගායක ජස්ටින් බීබර් පසුගියදා ඔහුගේ මුහුණේ එක් පැත්තක අංශභාග රෝගයෙන් පෙළෙන නිසා ඔහු ගායනයෙන් විවේකයක් ගන්නා බව නිවේදනය කළාය.

28 හැවිරිදි ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කරන ලද වීඩියෝවක, ඔහු පවසා සිටියේ ඔහුට රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය ඇති බවත්, එමඟින් ඔහුගේ මුහුණෙන් අඩක් චලනය කිරීමට නොහැකිය එනම් ඇසිපිය සැලීම සිනාසීමට නාස් පුඩු සෙලවීමට නොහැකි බවයි.

බ්‍රිතාන්‍යයේ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු පවසන්නේ පැවසුවේ ප්‍රතිවෛරස් ඇතුළු ඉක්මන් ප්‍රතිකාර ලබන මෙම සහිත රෝගීන්ගෙන් 75% ක් පමණ සම්පූර්ණ සුවය ලබා ගන්නා බවත් ජස්ටින් බීබර්ත් මේ වනවිට එලෙසට සුව වන බවයි.