දමිල සිනමා නිළි විදිකාටත් කොවිඩ් ආසාධනය වෙලා
මේ වනවිට යළිත් වරක් කොවිඩ් රෝගය ඉතා සිඝ්‍රයෙන් ඉන්දියාවේ පුරා ව්‍යාප්ත වෙමින් පවතින බවට තොරතුරු ලැබේ. පසුගිය සතියේදී ඉන්දීය සිනමා නළු කිහිප දෙනෙකුටම යළිත් වරක් කොවිඩ් රෝගය ආසාධනය වී ඇති බව සඳහන් වෙයි.
දමිල, තෙළෙඟු මෙන්ම මලයාලම් චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ ජනප්‍රිය යොවුන් සිනමා නිළි විදිකා කුමාර්ද කොවිඩ් ආසාධනය වූ සිනමා තරුව බවට මේ වනවිට පත්ව සිටියි. ඇය සිය නිවසේ දැනට ස්වයං නිරෝධානය වෙමින් සිටින බවට තොරතුරු ලැබේ.