පසුගිය අප්‍රේල් 28 වැනිදා තිරගත වූ මනිරත්නම්ගේ පොන්නියන් සෙල්වම් චිත්‍රපටය මේ වනවිට අති සාර්ථකව ප්‍රදර්ශනය වෙමින් පවති. ඉන්දීය රුපියල් කෝටි 200ක වියදමින් තැනුණ මෙම දෙවැනි චිත්‍රපටය දින හතරකදී සිය නිෂ්පාදිත මුදල ඉක්මවා ලාබ ලබන්නට සමත්ව තිබේ.
සිනමා විචාරකයින් පවසන්නේ මේ වසරේ දැනට තිරගත වූ දමිල චිත්‍රපට අතරින් ඉහළම ආදායමක් ලැබු විජේගේ වරිසු චිත්‍රපටය උපයාගත් මුදලද තවත් දින කිහිපයකින් පොන්නියන් සෙල්වම් චිත්‍රපටය ඉක්මවා යනු ඇති බවය. පසුගිය වසරේ තිරගත වූ පොන්නියන් සෙල්වම් පළමු චිත්‍රපටය ඉන්දිය රුපියල් කෝටි 430ක ආදායමක් උපයාගනු ලැබිය.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
