දංගල්, ලුඩේ හා තග්ස් හින්දුස්තානි චිත්‍රපට තුළ දක්නට ලැබුණ සුරූපි ෆාතිමා සානා ෂෙයික් මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණ ඊද් උල්-අදා දිනයේදී දිල්ලි නගරයේ වෙසෙන පුද්ගලයින් දහසකට බිරියානි කෑම පාර්සල් ලබා දී ඇති බවට තොරතුරු ලැබේ.
කරුණාව දයාව, මුලික කරගෙන මෙම කර්තව්‍ය සිදු කළ බව පවසන ෆාතිමා මිනිසුන්ගේ බඩගින්න නිවිමට ප්‍රණිත කෑම වෙලාවක් දීමා ඉහළ පරිත්‍යාගයක් බව පවසා ඇත. එමෙන්ම ඇය බිරියානිවලින් පමණක් නොව ඉන් පසුව චොකලට් කිරි පානද කුඩා දරුවන් වෙනුවෙන් ඇය විසින් ලබාදුන් දෙනන්ට කටයුතු කර තිබුණ බව සඳහන් වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
