දකුණු ඉන්දීය සිනමා නිළි ආනන්දි පළමු දරුවාට සූදානම් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි ආනන්දි මේ වනවිට සිය පළමු දරුවා ප්‍රසුත කිරිමට සූදනමින් සිටින බව පැවසේ. දැනට හත්මස් ගැබිණියක් වන ඇය ප්‍රකට තෙළෙඟු චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන සෙක්‍රටිස් සමගින් මේ වසරේ ජනවාරියේදී විවාහ විය.

24 වැනි වියෙහි පසුව ආනන්දි 2014 වසරේ තිරගත වූ ප්‍රබා සොලමන්ගේ ‘කයල්’ චිත්‍රපටය හරහා දකුණු ඉන්දීය සිනමාවට පිවිස තිබේ. මේ වනවිට දමිල, තෙළෙඟු හා මලයාලම් චිත්‍රපට 80කට ආසන්න ප්‍රමාණයක රඟපා ඇති ඇය එළැඹෙන වසරේ ඉන්දීය චිත්‍රපට අටකින් සිය රසික පිරිස් මුණ ගැසීමට සූදානමින් සිටියි.