දික්කසාද වූ අමිර්, කිරන් දෙන්නත් කරන්ගේ උපන්දින සාදයට ඇවිත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වසර 16ක් තිස්සේ සාර්ථක විවාහ ජිවිතයක් ගත කළ කිරන් රාඕ හා සුපිරි බොලිවුඩ් සිනමා නළු අමිර් ඛාන් දෙදෙනා පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ප්‍රසිද්ධියේම සිය විවාහය දික් කසාදයකින් අවසන් කළේය.

කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනා නැවතත් කරන් ජෝහර්ගේ 50 වැනි උපන්දින සාදයේදී එකට සිටිනු දක්නට ලැබුණි. අමිර් හා කිරන්ගේ පුත් ජුනයිඩ්ද ඔවුන් සමග මෙම උපන්දින සාදයට පැමිණ තිබිම විශේෂත්වයක්ද විය.