නුදුරේම ප්‍රදර්ශනය වීමට සූදානම් කර ඇති Extraction 2 චිත්‍රපටයේ ප්‍රචාරක වැඩසටහනකට සම්බන්ධ වෙමින් ක්‍රිස් හෙම්ස්වර්ත් පවසා තිබුණේ තමන් මේ වනවිට තෝර් චරිතයෙන් ඉවත්ව ඇති බවය.
ඔහු මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබුණේ මින් ඉදිරියට තෝර්ගේ චරිතයක් යොදා මාවල් චිත්‍රපටයක් ඉදිරියේදී නිර්මාණය කරන්නට සැළසුමක් නැති නිසාවෙන් තමන් එම චරිතයට සමුදීමට මේ වනවිට තිරණය කර ඇති බවය.
ලබන වසරේ නිකුත් වීමට නියමිත ඇවෙන්ජර්ස් චිත්‍රපට සඳහාද නවක සුපිරි චරිත හඳුන්වා දෙන්නට මාවල් චිත්‍රපට සමාගම තිරණය කර ඇති නිසාවෙන් තමන් මේ තිරණය හොඳින් හිතා මතා ගත් බවද ක්‍රිස් මෙහිදි සඳහන් කොට තිබුණි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
