තමන්නාගේ පවුල සාමාජිකයන් ඇයට දුන්න උපන්දින තැග්ග
පසුගිය දෙසැම්බර් 22 වැනිදාට යෙදි තිබුණ තමන්නා භාටියාගේ 33 වැනි උපන්දින සාදය ඇයගේ පවුලේ සාමාජිකයන් විසින් සංවිධානය කර තිබුණි. මෙම සාදය කළින් සැළසුම් කර නොතිබුණ අතර, තමන්නා රූපගත කිරිම් කටයුත්තකට සහභාගි වී යළි නිවසට පැමිණි අවස්ථාවේදී ඇයගේ පවුලේ සාමාජිකයන් විසින් මෙම කුඩා උපන්දින සාදය සංවිධානය කර තිබුණී.
කිසිදු පිටස්තර පුද්ගලයෙකුට මෙම උපන්දින සාදයට ආරාධනා කර නොතිබුණ අතර, පවුලේ සාමාජිකයන් පිරිස පමණක් මෙහි සිටි බව සඳහන් වෙයි. එහිදි ඔවුන් විසින් සජිවිවි ඔවුන්ගේ සමාජ පිටු අතරේ මෙම පුදුමු කිරිමේ උපන්දින සාදයට විඩියෝගත කර මුදාහැර ඇත.