තාත්තා ගැන ලිලී රෝස් කියපු කතාවේ ඇත්ත නැත්ත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම දුටු ලිලී රෝස් හොලිවුඩ් සිටින සාර්ථක යොවුන් රංගන ශිල්පිනියකි. ලිලීගේ පියා වන්නේ මෑත කාලයේ වඩාත්ම කතාබහට ලක්වූ හොලිවුඩ් සිනමා නළු ජෙනි ඩෙෆ්ය. ඩෙෆ් හා ඇම්බර් හාඩිගේ නඩු තිරණය ගැන කිහිප වරක් මාධ්‍යය ලිලිගෙන් විමසා සිටි අතර, ඇය සිය මුනිවත රැකගෙන සිටි බව සඳහන් විය.

කෙසේ වෙතත්, ඇය මීට දින කිහිපයකට පෙර එක්වූ මාධ්‍යය සාකාච්ඡාවකදී නැවත වරක් සිය පියාගේ ප්‍රශ්නයට මැදි විය. එහිදි ඇය කියා සිටියේ තම පියා ගැන අනෙකුත් හැමදෙනාටම වඩා හොඳහැටි දන්නා බවය. ලිලී රෝස් යනු ජොනී ඩෙප් සහ ගායිකාවක් වූ වැනේසා පැරඩිස්ගේ දියණියයි. විවාහයෙන් වසර 14 කට පසු 2012 දී ඔවුන් නිතියෙන් වෙන්ව තිබුණි.