වින් ඩිසල් සමගින් ඇතිකරගත් විරසක විමක් හේතුවෙන් ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් චිත්‍රපට මාලාවෙන් ඉවත් වූ හොලිවුඩ් සුපිරි නළු ඩිවොන් ජොන්සන් නැවතත් ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් චිත්‍රපට මාලාව සමග සම්බන්ධ වී ඇතැයි වාර්තා වෙයි. මේ දිනවල ප්‍රදර්ශනය වන ෆාස්ට් එක්ස් චිත්‍රපටයේ අවසන් භාගයේදී ඩිවොන් පෙනි සිටින අතර ඒ හරහා ඔහු ඉදිරි ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් චිත්‍රපටවල දකින්නට ලැබෙන බව දැන ගැනීමට ලැබේ.
කෙසේ වෙතත්, ෆාස්ට් එක්ස් චිත්‍රපටයේ දෙවැනි හා තුන්වැනි කොටසක් නිකුත් කිරීමට නියමිතව ඇති අතර, මේ දිනවල එහි වැඩ කටයුතු ආරම්භ වී තිබෙන බව සඳහන් වෙයි. එහෙත්, ෆාස්ට් එකස් චිත්‍රපටයේ දෙවැන්න කවදා කෙදින තිරගත වෙනවාද යන්න තවමත් නිල ප්‍රකාශයක් නිකුත් නොවී ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
