ඩූම් අලුත් චිත්‍රපටයක් හදන්න ආදිත්‍ය සූදානම් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

යශ්රාජ් චිත්‍රපට සමාගම නිෂ්පාදනය කළ චිත්‍රපට අතරේ අති සාර්ථක චිත්‍රපට මාලාවක් වන ඩූම්හි තවත් අලුත් කොටසක් නිර්මාණය කරන්නට වර්තමාන යශ්රාජ් චිත්‍රපට සමාගමේ හිමිකරු ආදිත්‍ය චොප්රා සූදානම් වන බව වාර්තා වෙයි.

වාර්තාවන අන්දමට ඔහු මෙම අලුත්ම ඩූම් චිත්‍රපටය නිර්මාණය කරන්නට සැළසුම් කර ඇත්තේ පතාන් ලැබු ඉහළ සාර්ථකත්වය පදනම් කරගෙන බව සඳහන් වෙයි. නිල නොළත් ආරංදි මාර්ග සඳහන් කරන්නේ අලුත්ම ඩූම් චිත්‍රපටයට සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ සම්බන්ධ වීමක්ද සිදුවීමට නියමිත බවය.