ජේලර් රුපියල් කෝටි 600ක අපේක්ෂිත ආදායමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය අගෝස්තු 10 වැනිදා ඉන්දියාව ඇතුළු විදෙස් රටවල් කිහිපයකම ප්‍රදර්ශනය ආරම්භ කළ නෙල්සන් දිලිප් කුමාර්ගේ ජේලර් චිත්‍රපටය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 500ක ආදායමක් උපයාගෙන ඇත. නිෂ්පාදකයින් මෙම චිත්‍රපටය හරහා ඉන්දීය රුපියල් කෝටි 600කට වඩා වැඩි ආදායමක් අපේක්ෂා කරන බව සඳහන් වෙයි.

සිද්ධාර්ත් ආනන්ද්ගේ පතාන් චිත්‍රපටයෙන් පසුව මේ වසරේ දෙවැනියාට වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට රාජිණිගේ ජේලර් චිත්‍රපටය සමත්ව ඇත. රජිනි මේ වසරේ රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටයද මෙය වන අතර, ඔහු සමගින් තමන්නා හා රම්‍යා ක්‍රිෂ්නණ්ද මෙහි රංගනයෙන් එක් වෙයි.