දික්කසාද නඩුවක් නිසාවෙන් පසුගිය කාලයේ නිරන්තරයෙන්ම කතාබහට ලක්වූ සුපිරි හොලිවුඩ් සිනමා නළු ජොනි ඩෙෆ් හා ඔහුගේ හිටපු බිරිඳ සිනමා නිළි ඇම්බර් හාර්ඩි සම්බන්ධව මේ දිනවල යළිත් කතා බහක් ඇතිව තිබේ.
ඒ දික්කසාද නඩුව ජයග්‍රහණය කිරිමත් සමග ජොනි ඩෙෆ්ට ඇමෙරිකනානු ඩොලර් මිලියනක මුදලක් හිමි වීමත් ඔහු එය ඇමෙරිකාවේ ප්‍රකට සමාජ සේවා පදනමකට පරිත්‍යාග කිරිමත් හේතුවෙන් මෙම කතා බහ ඇති ව තිබේ. එමෙන්ම ජොනි ඩෙෆ් මේ දිනවල නැවතත් සිය සැක් සැප්රෝන් ලෙස සිය අලුත්ම ෆයිරේට්ස් ඔෆ් ද කැරබියන් චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතුවලට සම්බන්ධව සිටින බව සඳහන් වෙයි.එක්ව සිටින බව සඳහන් වෙයි.

Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
