ජොනී ඩෙප් ආයෙත් සුපුරුදු චරිතයට පණ පොවයි
‘ෆයිරේට්ස් ඔෆ් ද කැරඹියන්’ චිත්‍රපට මාලාවේ ‘කැප්ටන් ජැක්’ ලෙස කාගෙත් ආදරය දිනාගත් ජොනී ඩෙප් නැවතත් එම චරිතය හරහා සිය ප්‍රේක්ෂකයින් මුණ ගැසීමට සූදනමින් සිටින බව වාර්තා වෙයි.
ඔහු අවසන් වරට ‘ෆයිරේට්ස් ඔෆ් ද කැරඹියන්’ චිත්‍රපටයක රඟපා ඇත්තේ 2018 වන අතරේ ඒ Pirates of the Caribbean: Dead Men Tell No Tales චිත්‍රපටයේය. ඩෙප් පවසන්නේ ‘ෆයිරේට්ස් ඔෆ් ද කැරඹියන්’ චිත්‍රපටයකින් ඉතා ඉක්මණින් ප්‍රේක්ෂකයින් හමුවීමට තමා සූදානමින් සිටින බවය.