ජාන්වී රඟපෑ ‘රුහි’ චිත්රපටය මේ වසරේ සාර්ථක චිත්රපට අතරට
බොනි කපූර් හා ශ්රී දේවිගේ වැඩිමහල් දියණිය වූ ජාන්වී කපූර් ‘ගංජනා සක්සේනා’ චිත්රපටයෙන් පසුව සිය රසික පිරිස් මුණ ගැසුණ ‘රුහි’ චිත්රපටය මේ වසරේ සාර්ථකම බොලිවුඩ් චිත්රපට අතර දෙවැනි තැනට පත්ව ඇත.
ජාන්වි සමගින් රාජ්කුමාර් රාඕ, වරූන් ෂර්මා මෙහි රංගනයෙන් දායක වූ අතර, ‘රුහි’ නවක අධ්යක්ෂක හර්දික් මෙහෙතා විසින් අධ්යක්ෂණය කෙට තිබුණි. චිත්රපටය ඉන්දිය රුපියල් කෝටි 33ක ආදායමක් මේ වනවිට උපයාගෙන තිබෙන අතර, ‘රුහි’ නිර්මාණය කිරිම සඳහා ඉන්දීය රුපියල් කෝටි 19ක් වැය වී තිබුණ බව සඳහන් වෙයි.