ජාන්විගේ බිකිණි ඡායාරූපවලට ඉහළ රසික ප්රතිචාර
සමාජජාලා පිටු අතර නිරන්තරයෙන්ම කතාබහට ලක්වන ඉන්දීය සිනමා නිළියක් බවට ජන්වී කපූර් වාර්තමානයේ පත්ව ඇත. මීට දින කිහිපයකට පෙර සිය මිතුරෙකු සමග මුම්බායි මුහුදු වෙරළේ විනෝද වෙමින් සිටින ඡායාරූප කිහිපයක් සිය මිලියන 11.8ක රසික පිරිසක් සිටින ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුම තුළ පළ කර තිබේ.
එහිදි ඇය බිකිණියකින් සැරසි දිය නමින් සිටින ඡායාරූපයට පැය කිහිපයක් ගෙවෙද්දිම අටලක්ෂයකට අධික රසික පිරිසකගේ කැමැත්ත හිමිවි ඇත. එමෙන්ම මෙම බිකිණියකින් සැරසි සිටින ඡායාරූප මේ වනවිට අන්තර්ජාලය තුළ නිතරම සැරිසරණ ඡායාරූපයක් බවටද පත්ව ඇත.