ජනතාව කැමති නම් කංගනා දේශපාලනයට එන්න සූදනම්
මේ වනවිට ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර ඇති ‘තලෙයිවි’ දකුණු ඉන්දීය චිත්‍රපටය පිළිබදව මාධ්‍යය හමුවක් පසුගියදා දිල්ලියේදි පවත්වා තිබේ. මේ සඳහා ජයලලිතාට හිතවත් දේශපාලනයින් රැසක්ද ඊට එක්ව සිටි බව වාර්තා වෙයි.
මෙම මාධ්‍යය හමුවේදී කංගනාගෙන් එක්තරා මාධ්‍යවේදීයෙක් ඇයට දේශපාලනයට සම්බන්ධව වීමට කැමැත්තක් නැද්ද යන්න විමසුවීට ඇය පවසා තිබුණේ ජනතාව ඉල්ලීමක් කරන්නේ නම් ඒ පිළිබඳව සළකා බලන්නට තමන් සූදානම් බවය.