ගැබිණීයක්ව සිටියදි රඟපාන එක අභියෝගයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අති සාර්ථකව මේ දිනවල තිරගත වෙන බේෂාඩ් කම්බාටාගේ ‘අ ටර්ස්ඩේ’ චිත්‍රපටයේ කැති නම් පොලිස් නිලධාරිණියට පණ පොවන සිනම නිළී නේහා ගුප්තා එම චිත්‍රපටවල රූපගත කිරිම් කටයුතු සඳහා එක්වූයේ තමන් ගැබිණියක්ව සිටින කාලේදී බව සඳහන් කර ඇත.

සිය දෙවැනි දරු ප්‍රසුතියට සූදානමින් සිටින කාලයේ මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් ඉතා ඉක්මණින් අවසන් කර ගැනීමට අවශ්‍යව තිබුණ හෙයින් තමා සිය ගැබිණීබවද නොතකා ඊට දායක වූ බව ඇය පවසා ඇත.