සුප්‍රකට බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ජේම්ස් ගන් ඔහුගේ නවතම සිනමා නිර්මාණය වූ සුපර් මෑන් ලෙගසි චිත්‍රපටය සඳහා අලුත් නළුවෙකු තෝරා ගෙන ඇතැයි වාර්තා වෙයි. චිත්‍රපට කිහිපයකම සුපර්මෑන් චරිතයට පණ දුන් හේන්රි කැවිල් වෙනුවට මින් පසුව එම චරිතයට පෙනී සිටින්නේ ඩේවිඩ් කොරන්ස්වෙට්ය.
2025 වසරේ ජුලි මාසයේදී ප්‍රදර්ශනය කිරිමට සැළසුම් කර ඇති සුපර්මෑන් ලෙගසි හරහා ප්‍රේක්ෂකයින්ට සුපර්මෑන් ලෙස ඩේවිඩ් කොරන්ස්වෙට් දකින්නට හැකිය. මේ වනවිට මෙම චිත්‍රපටයේ තිර කතාව ලියා අවසන් වී ඇති අතර, චිත්‍රපටයේ රූපගත කිරිම් මේ වසර අගදි සිදු කිරීමට සුදානම් කර ඇත.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
