අදටද ලොවපුරා අතිශය ජනප්‍රිය ඇමෙරිකානු පොප් ගායිකාවක් වන බියොන්සේ නොවැල්ස් මේ දිනවල ලෝකය පුරා ප්‍රසංග මාලාවක් පවත්වමින් සිටියි. ග්‍රැමී සම්මානලාභී සංගීතඥවරිය මැයි 10 වැනිදා ස්වීඩනයේ ස්ටොක්හෝම් හි ඇයගේ පළමු ප්‍රසංගය ආරම්භ කළ අතර, මැයි අවසන් සතියේදී තවත් ප්‍රසංග දෙකක් යුරෝපීය රටවල පැවැත්වීමට ඇව විසින් සූදානම් කරද ඇත.
ස්විඩනයේ පැවති සිය පළමු ප්‍රසංගය අතුරතුරදී පමණක් බියොන්සේ ඇඳුම් විලාසිතා කිහිපයකින්ම සිය ගීත ගායනය ඉදිරිපත් කළ අතර, ඊට ඉහළ රසික ප්‍රතිචාරද ප්‍රසංගය අතරතුරදී ලැබුණි. එමෙන්ම බියොන්සේ මෙවර සිය ප්‍රසංගය ප්‍රේක්ෂකයින්ගේ ආකාර්ශණය දිනා ගැනීමේ අරමුණි ඉතා සැළසුම් සහගතවද සංවිධානය කර තිබුණ බවද සඳහන් වෙයි.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
