නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට සූදානම් කර ඇති බ්ලඩ් ඩැඩි බොලිවුඩ් චිත්‍රපටය හරහා ෂාහිඩ් කපූර් ප්‍රේක්ෂකයින්ට යළි දැකගත හැකි වෙයි. මේ වසරේ ඔහු රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටය මෙය වන අතර, ඒ පසුගිය වසරේ තිරගත වූ ජර්සි චිත්‍රපටයෙන් පසුව වීම විශේෂත්වයකි.
‘කබීර් සිං’ සහ ‘උඩ්තා පන්ජාබ්’ වැනි චිත්‍රපටවල රඟපෑ කළු චරිතවලට සමාන චරිතයක් ෂාහිඩ් මෙම චිත්‍රපටයේද නිරූපණය කරන බව සඳහන් වෙයි. ෂාහිඩ් සමගින් රෝනිත් රෝයි, ඩියානා පෙන්ට් හා සංජේ කපූර් බ්ලඩ් ඩැඩි හි රංගනයෙන් දායක වන අතර, චිත්‍රපටය ජුනි නම වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
