කාර් එකක් නිසා විජේ වැටුණ අමාරුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු මීට සති කිහිපයකට පෙර විදෙස් රටකින් අනායනය කළ රෝලස් රොයිස් මෝටර් රථයට විශාල බදුමුදලක් ගෙවීමට චෙන්නයි අධීකරණය තින්දුවක් ලබාදි තිබේ. වාර්ථා වන අන්දමට එම බදු මුදල අවම වශයෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 40ක් බව වාර්තා වෙයි.

විජේට පෙර මෙවැනිම අකරතැබ්බයකට දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් 2015 වසරේදි මුහුණ දී තිබුණි. ඔහුද විදෙස් රටකින් රෝලස් රොයිස් වර්ගයේ මෝටර් රථයක් අනායනය කර තිබුණ අතර, ඔහුටද ඒ සඳහා විශාල බදු මුදලක් ගෙවීමට සිදුවිය. කෙසේ වෙතත්, එම සිදුවීම විජේගේ මෙම සිදුවිම මෙන් ප්‍රසිද්ධිය පත් නොවුණි.