පසුගිය වසරේ ඉහළ ආදායමක් උපයා ගන්නට සමත් වූ ඩර්ෂියාම් චිත්‍රපටයේ කොරියානු ප්‍රතිනිර්මාණයක් ලෙස එළිදැක්වීමට මේ වනවිට සූදානම් කර තිබෙන බව සඳහන් වෙයි. ඒ දකුණු කොරියානු චිත්‍රපට අධ්‍යක්වරයෙකු වූ කිම් ජි වූන් විසිනි.
ඩර්ෂියාම් යනු මලයාලම්, දෙමළ, කන්නඩ, තෙළිඟු හෝ හින්දි යන සෑම ඉන්දියානු භාෂාවනිම් නිර්මාණය කර අති සාර්ථක වූ චිත්‍රපටයකි. ශ්‍රී ලංකාවේද මෙය ධර්ම යුද්ධය ලෙස ප්‍රති නිර්මාණය වී තිබුණි. ඩර්ෂියාම් නිෂ්පාදක කුමාර් මන්ගට් පවසන්නේ මෙය කොරියානු චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරන්නට කටයුතු කිරීම තමන් ඇතුළු චිත්‍රපට කණ්ඩායම ලැබු සුවිශේෂි ජයග්‍රහණයක් බවය. එමෙන්ම මේ බව ප්‍රසිද්ධ වූයේ ඉරිදා කෑන්ස් චිත්‍රපට උළලේදී බව සඳහන් වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
