කරන් ජෝහර් හදිසියේම බැංග්ලෝර් ගිය හේතුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කවුරුත් පුල පුලා බලාපොරොත්තුවෙන් සිටි දමිල චිත්‍රපටයක් වන ‘KGF -2’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීම පසුගිය මාර්තු 28 වැනිදා බැංග්ලෝර්හිදි පවත්වන්නට යෙදි තිබුණි. බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් රැසක් මිට එක්ව සිටි අතර, බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය චරිතයක් වන කරන් ජෝහර්ද මීට සුවිශේෂි ආරධිතයෙක් ලෙස සහභාගි වී සිටියහ.

දකුණු ඉන්දිය සිනමා වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර තිබුණේ කරන් ජෝහර් තෙළෙඟු, මලයාලම්, කන්නඩ චිත්‍රපට කිහිපයක්ම නිෂ්පාදනය කරන්නට සැළසුම් කර ඇති නිසාවෙන් ඔහුට මෙම ප්‍රචාරක පටය නිකුත් කිරිමේ උත්සවයට ආරාධනය ලැබුණ බවය.